රට ආගාධයට වැටීමට හේතුව ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය බවත් මෙවැනි ආර්ථික අර්බුදයක් නැවතත් ඇති නොවීම සඳහා මෙම පනත් ඉතා වැදගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආර්ථික පරිවර්තන පනත දේශපාලන වශයෙන් භාවිතා කළ හැකි පනතක් නොව රටේ අනාගතය සඳහා වැදගත් වන පනතක් බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (26) පාර්ලිමේන්තුවේදී පැවසීය. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
නිදහසින් පසු ලංකා ඉතිහාසයේ තීරණාත්මක පනත් දෙකක් අද සම්මත කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය සහ රජය අධිකරණයට අපහාස කිරීමට උත්සාහ දරන බවට හුවා දැක්වීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (25) පාර්ලිමේතුවේදී පැවසීය.