මේ අනුව හෙට(03) ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නියමිතය.
හෙට පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා ඒ පිළිබඳ විවාදය පැවැත් වේ
පාර්ලිමේන්තුව අද (03) සිට දෙසැම්බර් 6 දක්වා රැස්වීමට නියමිතය.
මේ අනුව හෙට(03) ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නියමිතය.
හෙට පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා ඒ පිළිබඳ විවාදය පැවැත් වේ
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගියදා (28) පාර්ලිමේන්තුවේදී කථානායක ආචාර්ය අසෝක රන්වල මහතා හමුවිය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.
පාර්ලිමේන්තුව හෙට(03) සිට දෙසැම්බර් 6 දක්වා රැස්වීමට නියමිතය.
උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි