'රට වෙනුවෙන් එකට සිටිමු' ජාතික වැඩසටහනට සමගාමීව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාවක්කාඩුව ප්‍රාදේශයට විදුලිබලය ලබාදීම කඩිනම් කිරීම සදහා ට්‍රාන්ස්ෆෝමර් 30ක් ලබා දීමට කටයුතු කරයි.
'රට වෙනුවෙන් එකට සිටිමු' ජාතික වැඩසටහන යටතේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මූලික කරගනිමින් පෝෂණය හා පරිසරය සම්බන්ධව පාසල් දරුවන් දැනුවත් කිරීම අද (21) පැවැත්විණි.
තැපැල් දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ සේවා අවශ්‍යතාවය අනුව,දෛනික වැටුප්මත රාජකාරි ඉටුකරවා ගැනිම සඳහා ආදේශකයින් ලියාපදිංචි කරවා ගැනිම වෙනුවෙන් 2019 අප්‍රේල් 01 දින දක්වා ප්‍රාදේශීය තැපැල් අධිකාරි කොට්ඨාස මට්ටමින් අයදුම්පත් කැඳවන බව තැපැල් දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේ ජේෂ්ඨ (පාලන) ලේකම් රවින්ද්‍ර ගුණරත්න රජයේ නිල වෙබ් අඩවියට පැවසිය.
ප්‍රවෘත්ති නිවේදනය - පුත්තලම දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට විකල්ප බලශක්ති හඳුන්වාදීමේ සූර්ය බලශක්ති ජල පොම්ප වැඩ සටහන සාර්ථකයි