“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන යටතේ නවගත්තේගම නගරය දුම්වැටි අලවියෙන් ඉවත්වන ලෙස පාසල් දරුවන් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලයි
''රට වෙනුවෙන් එක්ව සිටිමු'' ජාතික වැඩසටහන යටතේ කල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් ඊච්ච්න්කඩුව වෙරළ තීරය පිරිසිදු කිරීම අද (20) දවස පුරා සිදු සිදුකෙරේ.
ඇතැම් පුද්ගලයින්ගේ ප‍්‍රකාශයන් හේතුවෙන් අඩපණ වී තිබෙන මහනුවර උමං මාර්ගය හැකි ඉක්මනින් ඉදි කිරීමට බලාපොරොත්තුවන බව පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය,කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහන ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි මාර්තු මස 18 දින ආරම්භ වූ අතර මාර්තු මස 22 දින දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16ක් ඉලක්ක කර ගෙන එම වැඩසටහනට අයත් මහජන සේවා ක්‍රියාත්මක වන බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා පවසයි.