ජූනි 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ප්‍රවෘත්ති නිවේදනය

    පුත්තලම දිස්ත්‍රික්කයේ නීති විරෝධී මත්පැන්වලින් තොර කලාපයක් කිරීමට හොර මත්පැන් අලෙවිකරුවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩ සටහනක් රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනට සමගාමීව පොලිස් කොට්ඨාශ 17ක ක්‍රියාත්මකයි.
    .....

    විසර්ජන පනත් කෙටුම්පත 2019 කාරක සභා අවස්ථාවේ විවාදය අද (21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වෙයි. ඒ අනුව අමාත්‍යාංශ තුනකට අයත් වැයශීර්ෂ විවාදයට ගැනේ.

    “ත්‍රිපිටකාභිවන්දනා” සතිය නිමිත්තෙන් දිවයින පුරා ස්ථාන කිහිපයක දී ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ, අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේ ඇතු`ථ ධාතුන්වහන්සේලා වන්දනාමාන කර ගැනීමට මහජනතාවට අවස්ථාව සලසා තිබෙන අතර එම ධාතුන් වහන්සේ වැඳ පුදාගැනීම වෙනුවෙන් මේ වන විට බැති සිතින් විශාල ජනතාවක් පෙළගැසෙමින් සිටී.

     ථෙරවාදි පාලි ති‍්‍රපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික ක‍්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විද්වත් කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya