ජූනි 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් ජා-ඇල ඒකල නිවාසිපුර නිවාස සංකීර්ණය අසල ඉදිකිරීමට යෝජිත 08 වන ඖෂධ හා ආලේපන කර්මාන්ත ශාලාව සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරු 10.00 ට සිදු කිරීමට කටයුතු යොදා ඇත.

    ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව සෞඛ්‍ය කඳවුරක් හා අත් පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක් මාලිම්බඩ - කහවිල්ගොඩ පුරාන රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා පැවැත්විණි.

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපති Hans Peter Mack මහතා අතර හමුවක් ( 20) පස්වරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    නව ආර්ථික රටාවන් හා විදේශීය සංස්කෘතීන් සමග බරපතළ සමාජ පිරිහීමක් සිදුවෙමින් පවතින යුගයක රටේ භෞතික සම්පත් සංවර්ධනය මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනය ද එක සේ වැදගත් බව ජනාධිපතිතුමා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya