ජූනි 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ඉකුත් සිව් වසර තුළ ප්‍රමුඛත්වයක් ලබාදෙමින් ඉටු කළ පුළුල් වැඩකොටස හේතුවෙන් දිවයින පුරා වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව මේ වන විට සැලකිය යුතු මට්ටමින් පහළ බැස ඇති බව ජනාධිපතිතුමා පවසයි.

    නෙදර්ලන්ත ආධාර යටතේ ඉදිකරන ලද හම්බන්තොට සහ නුවරඑළිය නව මහ රෝහල් ලබන මැයි මැයි මාසයේ දී විවෘත කිරීමට නියමිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    දහම් අධ්‍යාපනය ලබාදීමට ප්‍රමාණවත් පරිදි ගොඩනැගිලි පහසුකම් නොමැති ආර්ථික දුෂ්කරතාවයෙන් යුත් දහම් පාසල් නගා සිටුවීම අරමුණු කර ගනිමින් සංවර්ධනය සමගින් ආධ්‍යාත්මික ගුණ වගාව මැයෙන් ත්‍රිපිටකාභිවන්දන සතිය සමරනු වස් ඊට සමගාමීව ‘සිසු දහම් සෙවණ’ දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා පළමු අදියර යටතේ මාතර දිස්ත්‍රික්කයේ දහම් පාසල් 12 ක ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 48 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේ.

    පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථික කටයුතු දියුණු කිරීම සදහා නව වැඩසටහනක් හලාවත, නාත්තන්ඩිය, නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya