ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 200 වන සංවත්සරය වෙනුවෙන් පවත්වන උත්සවය පිළිබද මාධ්‍ය හමුවක් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය දා පැවැත්විනි.

    ''ළඟම පාසල හොඳම පාසල ''

    රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ තිබෙන සැමට සම අධ්‍යාපන සේවා ලබාදීම සහ ළඟම පාසල හොඳම පාසල සංකල්පය'- (2016- 2020)

    නව පරපුර හා පාසල් දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනිම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස “සුජාත දරුවෝ” වැඩසටහන මෙම මාර්තු 15 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපතිතුමා පවසයි.

    මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වන ලද උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya