ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාසල් ළමුන්ට දඩුවම් කිරීම බරපතල ආන්දෝලනාත්මක කරුණක් බවත් එලෙස දඩුවම් කිරීම් නිසා දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව බලපෑමට ලක් වීමට හැකිවන බවත් ශ්‍රී ලංකා ප්‍රජා සංගමයේ සභාපති ‍වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කරයි.

    ජාත්‍යන්තර කාන්තා දිනය තේමා කරගනිමින් උද්ඝෝෂණ පාගමනක් හෙට (01) කොළඹ විහාරමහාදේවී පරිශයෙන් පෙ.ව.8.00ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාපීය සංවර්ධන අමාත්‍ය චන්ද්‍රනි බණ්ඩාර මහත්මිය සඳහන් කරයි.

    කාන්තාවන් සවි බලගැන්විම උදෙසා ශ්‍රි ලංකා කාන්තා කාර්යංශය විසින් ඩේවිඩ් පිරිස් මෝටර් රථ සමාගම හා ජාතික ආධුනික හා පුහුණු කිරිමේ ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ත්‍රි වීලර් හා යතුරු පැදි අළුත්වැඩියාව පිළිබඳ මාස 06ක පාථමාලාවක් ආරම්භ කර ඇතැයි අද(28) රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දි කාන්තා කාර්යංශයේ අධක්ෂ චම්පා උපසේන මහත්මිය පැවසුවාය.

    ශ්‍රී ලංකාව පළමු වරට පසුගියදා නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම පසුගිය (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya