Maersk Holdings හි ප්‍රධාන විධායක නිලධාරි සොරෙන් සේකාව් (Soren Skou) මහතා (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
දිවයින පුරා පසල් 200ක ඉදි කළ අංග සම්පූර්ණ ව්‍යපෘති 200ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන අද (01) දිවයින පුරා පාසල් 200ක දී ආරම්භ වෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පවත්වනු ලබන ක්‍රීඩා චිත්‍රපට උළෙළ මෙම මස 26, 27, දින පැවැත්වූ අතර එහි අවසන් දිනය අදට යෙදී තිබේ.චිත්‍රපට ප්‍රදර්ශනය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී රගහලේදී පැවැත් විය.
ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ නාලන්දා විද්‍යාලයීය මලලසේකර සමරු රඟහල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අද(28) උදෑසන විවෘත කරනු ලැබීය.