ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලග්ගල, පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුවන් පසුගියදා ජනාධිපතිතුමා වෙතින් කරන ලද ඉල්ලීමක් අනුව එම විද්‍යාලය වෙත රුපියල් ලක්ෂ 25 ක් වටිනා පරිගණක සහ කී්‍රඩා උපකරණ ප්‍රදානය කිරිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම සදහා නවක වෛද්‍යවරුන් 1080 කට පත්වීම් ලබාදීම  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (26) පස්වරුවේ පැවැත්විනි.

    ජාතික ආර්ථීක සභාව ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

    ගම්පහ අකරවිට අශෝකාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සදහා මූල්‍ය පරිත්‍යාගයක්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya