ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දේශපාලනඥයෙකුට දීර්ඝකාලීනව දේශපාලනයේ රැදී සිටීමට හැකි වන්නේ ඔහු ජනතා සේවයට කැපවූ චරිතයක් ලෙස ජනතාවගේ පිළිගැනීමට ලක්විම නිසා බව ජනාධිපතිතුමා පවසයි.

    වීසා නොමැතිව මෙරට රැදී සිටින්නන්ට ඇමෙරිකානු ඩොලර් 500 ක දඩ මුදලක් නියම කිරිම ඇතුළු ආගමන හා විගමන රෙගුලාසි සංශෝධනය කොට ඇති සංශෝධිත කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරිමට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

    අමාත්‍ය මණ්ඩල තීරණ -2019-2-26

    ග්‍රී ලංකාවට පැමිණෙන තායිලන්තය, යුරෝපා සංගමයේ රටවල් ඇතුළු රටවල් 10ක සංචාරකයින්ට 2019 අප්‍රේල් 1 දා සිට 6 මාසයක කාලයක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව නිදහස් වීසා ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya