ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    තායිලන්තයේ 10 වන රජු ලෙස ලබන මැයි මාසයේ දී අභිෂේක ලබන මහා වජිරලංකෝන් රජතුමා වෙත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුභාශිංසන සමඟ උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝධි අංකුරයක් තිළිණ කෙරේ.

    අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක විශාරද පූජ්‍ය නරමානේ ශ්‍රී බුද්ධ රක්ඛිත නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  (19) පෙරවරුවේ අවසන් ගෞරව දැක්වීය.

    ශ්‍රී ලංකාවට ආනයනය කරන සියලුම කිරි පිටි වර්ග සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් වරායේ දී දැඩි පරීක්ෂණයන්ට භාජනය කරනු ලැබේ.එම කිරිපිටි වෙළඳපොළට නිකුත් වෙළෙඳ පොළට නිකුත් කිරීමට අවසර දෙන්නේ එහි දී ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල බව තහවුරු වූ පසු ව යයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිසර හා ආහාර සංරක්ෂණය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසයි 

    2018 වර්ෂයේ ජාත්‍යන්තර තරඟ සදහා සහභාගී වී ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ත්‍යාග මුදල් පිරිනැමීමේ උත්සවය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) දින ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya