කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහල නැංවීම, බලශක්ති කාර්යක්ෂමතාව හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
2019 වසරේ දකුණු පළාතේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක කිරිමට රුපියල් මිලියන 423 ක්
ශ්‍රී ලංකාවේ මේවන විට ආඝාත රෝගීන් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයන් දහසකගෙන් නව දෙනෙක් මෙම රෝගයට මුහුණ පා සිටින බව වෛද්‍යවරු පවසති.
පොහොර සහනාධාරය කප්පාදු කිරීමට රජය කටයුතු කර නොමැති බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු , පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර ජලජ සම්පත් ඇමති පී.හැරිසන් මහතා පාර්ලිමේන්තුවේ දී(21) ප්‍රකාශ කළේය.