ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සෑම පුන් පොහෝ දිනකම දිවයිනේ ප්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 47 වන දම් සභාව, නවම් පොහොය යෙදී තිබුණු අද (19) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් පානදුර, පින්වත්ත, සද්ධර්මාකර පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

     බස්නාහිර පළාත් ග්‍රාමශක්ති ග්‍රාමීය වැඩසටහන  ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරුණේ ගම්පහ, දොම්පේ, වල්අරඹ නිෂ්පාදන ගම්මානය කේන්ද්‍රකර ගනිමිනි.

    රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස තිලකා ජයසුන්දර මහත්මිය මහා භාණ්ඩාගාරයේදී වැඩ බාර ගන්නා ලදි .

    ශ්‍රී ලංකාවේ ප්‍රථම   SMART FISHERY HARBOUR ලෙස කලමැටිය ධීවර සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya