ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කුළු බඩු නිෂ්පාදන කණ්ඩායම් ශක්තිමත් කිරීම උදෙසා කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ අගයදාමය සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙයි.

    ඉන්දීය විදේශ ‍සේවයට එක් වූ 10 දෙනෙකුගෙන් යුත් රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරකට සහභාගී විය.

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ අන්තර් පාලක මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කටයුතු කර තිබේ.

    ධීවර කටයුතු සදහා යාත්‍රා පැදවීමේ බලපත්‍ර ලබාගෙන එමඟින් නීති විරෝධී කටයුතු වල නිරත වන සියළු ධීවර  යාත්‍රා නියමුවන්ට සිය ජිවිත කාලය තුළ නැවත යාත්‍රා පැදවිය නොහැකි ලෙස බලපත්‍ර අත්හිටුවීමට අවශ්‍ය නීති සහ  රෙගුලාසි කඩිනමින් පැනවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය  අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා උපදෙස් ලබාදී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya