දිවයිනේ සියලු ම පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන්ට 2019 වර්ෂය වෙනුවෙන් නිල ඇඳුම් තිළිණපත් ලබාදීමේ වැඩපිළිවෙළ පළමු පාසල් වාරය අවසන් වීමට පෙර සිදුකිරීමට සියලු කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
දරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ විශේෂ සමාජ සමීක්ෂණ වාර්තා ලබාගනිමින් ඒ සමඟ දරුවන් වෙනුවෙන් රජය ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් හා වේගවත් කිරීම ඉන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 41 ක් වන නවම් මහ පෙරහැරේ සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත වඩා හිඳුවා චාරිත්‍රානුකූලව පෙරහැර ආරම්භ කිරීම (19) රාත්‍රියේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක් අද (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.