ජූනි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     71 වන ජාතික දින සැමරුම් උලෙළ අමතා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිදු කළ කතාව ( 2019-02-04 වන දින කොළඹ ගාලු මුවදොර පිටිය)

    71 වැනි ජාතික දින සැමරුමට එළිසබෙත් මහ රැජිණ ඇතුළු ලොව රාජ්‍ය නායකයින්ගෙන් ජනපතිට සුබ පතුම්!

    71 වැනි ජාතික දින උළෙල අද(4) කොළඹ ගාලුමුවදොර අභියස දී අභිමානවත්ව ආරම්භ විය. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් නිදහස් දින උළෙල ඇරඹිණි.

    සියලු දේශපාලන පාර්ශවයන්ටත්, අපටත් ඔබ සැමටත්,තිර අදිටනින් සමඟිව දිනූ නිදහසේ සහ අරමුණු සපුරාගනු පිණිස  සමඟිව පෙරට යෑමට හැකි වේවා යි මේ  නිදහස් සමරු දිනයේ දී ප්‍රාර්ථනා කරන බව ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අදට යෙදී තිබෙන 71 වැනි  ජාතික දින සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්  කියා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya