ජූනි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කිරිපිටි මිල ගණන් සම්බන්ධයෙන් ලබන සතියේ රැස්වෙන ජීවන වියදම් කමිටුවේ දී ගැඹුරු තීරණයක් ගැනීමට නියමිත  බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසී ය.

    මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඩ් සෝලි (HE. Ibrahim Mohamed Solih) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (04) දින අරලියගහ මන්දිරයේදී සිදු විය.

    මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ආසනයේ පන්විල,ගල්වල පාර,ආයුර්වේද පාර,විග්නේෂ්වර පාර,රාෂාව පහළ වතුයාය යන ප්‍රදේශවල ජල සම්පාදන ව්‍යාපෘති ජනතා අයිතියට පත්කිරිම නගර සැලසුම්,ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුකෙරිණි.

    පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya