දිවයිනට පැමිණ සිටින මාලදිවයන් ජනාධිපති Ibrahim Mohamed Solih මැතිතුමා සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වැඩපිළිවෙළේ දී වඩා පුළුල් සහ නව සහයෝගිතාවකින් කටයුතු කිරීමට මාලදිවයින – ශ්‍රී ලංකා ජනාධිපතිවරු එකඟ වෙති.
2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (05) සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
ජීව විද්‍යා විෂය නිර්දේශය ලැබී නැතැයි කීම සම්පූර්ණයෙන් ම අසත්‍යයක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි