'ඉතාකා පේෂන්ස්' (Ithaca Patience) නැමැති නෞකාව, මෙට්‍රික් ටොන් 27,150ක ලෝ බොර (SLAG Cargo) බෑම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නැංගුරම් ලෑවේ, වරාය ගමන් මගේ, තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.
පෙබරවාරි 02 වන දිනට යෙදෙන ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙන් සැමරුම් වැඩසටහනක් අම්බලන්තොට එක්කස්ස කඩොලාන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
අඩුම වන ඝනත්වයක් ඇති ගම්පහ දිස්ත්‍රික්කයෙහි වන ඝනත්වය වැඩි කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
සතුන් ප්‍රවාහනය, සතුන් කළමණාකරණය සහ සත්ව ඝාතනය පිළිබඳ විධිමත් නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට මෙම සිවිල් සංවිධාන මඟින් ලබාදෙන යෝජනා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අගය කරයි.