දිවයිනට පැමිණි සීෂෙල්ස් උප ජනාධිපතිවරයා ජනපති හමුවෙයි.
දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අතිකරගත් එක`ගතාවන් ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට කැපවන බව සීෂෙල්ස් උප ජනාධිපතිවරයා ජනපතිට සහතික වෙයි.