මාතලේ දිස්ත්‍රික්කයේ නක්ලස් කදු පංතිය ආශ්රිත ස්වභා සෞන්දර්ය විදගැනීමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව සදහා සංචාරක මගපෙන්වන්නන් පුහුණු කිරිමේ තෙදින පුහුණු වැඩමුළුවක් පසුගියදා මාතලේ ලග්ගල ඉළුක්කුඹුර වන නිවහන මධ්‍යස්ථානයෙදී පැවැත්විණි
ගොවිජන ජීවිතය හා බැඳුණු කදුළු කතාව පිළිබඳ අවබෝධයක් සහ අත්දැකීමක් ඇති නායකයෙකු ලෙස තම ප්රමුඛ වැඩපිළිවෙළ වූයේ ගොවි ජනතාවගේ මූලික ගැටලුවලට ස්ථිරසාර විසඳුම් ලබාදීම බව ජනාධිපතිතුමා පැවසීය.
මිනිසුන් මරණයට, රෝග පීඩාවන්ට හා මානසික පීඩනයට ලක් කරන තාක්ෂණික හා කොන්කි‍්‍රට් නිර්මාණයන් අද සංවර්ධනය ලෙස හැඳින්වුව ද සමස්ත ලෝකයේ ම අපේක්ෂාව වී ඇත්තේ සොබාදහමේ තිරසර පැවැත්ම තහවුරු කළ හැකි නව සංවර්ධන කි‍්‍රයාදාමයක් බව ජනාධිපතිතුමා පවසයි.
පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.