මැයි 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    “සේනා” නැමැති ආක්‍රමණශීලී ආගන්තුක දළඹු විශේෂය මේ වන විට දිස්ත්‍රික්ක 03ක බඩඉරිඟු ඇතුළු වගාවන් ගණනාවකට හානි කරමින් ව්‍යාප්තව ඇත. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද මෙම දළඹුවා පිළිබඳව තොරතුරු වාර්තා වේ.

    දශක හතරකට පසු මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය මේ වන විට පිටාර මට්ටමට ළඟා වී ඇති අතර, එහි වාන් දොරටු හෙට පෙරවරුවේ විවෘත කිරීමට නියමිතව තිබේ.

    පාර්ලිමේන්තුව පෙරවරු 10.30ට අද(29) දිනයේ යලි රැස් වූ අතර ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු රැස්වීමට සහභාගීවීමෙන් වැළකී සිටියේ ය.

    සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 14,400 කට වැඩි පිරිසකට ස්ථීර පත්වීම් ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ පත්වීම් 7000 ක් ප්‍රදානය කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 30 වැනි සිකුරාදා දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදු කරන බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya