2018 මහ කන්නය තුළ කිසිදු පොහොර හිඟයක් ඇති නොවීමට වගා බලා ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.
විදේශීය චින්තනයන්ට සහ න්‍යාය පත‍්‍රවලට අනුව වැඩකරමින්, ජෝන් ඩොයිලි ක‍්‍රමයට නැවතත් රට පාවාදීමට උත්සහ කරන ඇතැම් දේශපාලනඥයන්ට පාඩම් කියා දීම ඌව වෙල්ලස්ස නිදහස් සටනට අවුරුදු 200 ක් සපිරෙන මේ අවස්ථාවේ රටේ ජනතාව සතු වගකීමක් බව ජනාධිපතිතුමා පවසයි.
වත්මන් දේශපාලන නොසන්සුන්තාවය හේතුවෙන් රටේ ජනතාවගේ ජන ජීවිතයට කිසිදු බලපෑමක් එල්ල නොවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.