මැයි 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාර්ලිමේන්තු රැස්වීමට හෙට (29) දිනයේ සහභාගීවන්නේ ද යන්න පිළිබඳව හෙට දින උදේ පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩයම් රැස්වීමේ දී තීරණය කෙරෙනු ඇතැයි සම කබිනට් ප්‍රකාශක,අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසී ය.

    2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පාසල් නිවාඩු සමය සඳහා කොළ‍ඔ කොටුව හා බදුල්ල දුම්රිය ස්ථාන අගර ව්ශේෂ දුම්රිය දෙකක් පහත සඳහන් කාල සටහන පරිදි ධාවනය කරවිමට කටයුතු යොදා තිබේ.

    වර්තමානයේ ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති අර්බුදයට ඇති කෙටි කාලීන විසදුම වන්නේ කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයකට යාම බව ප්‍රජාතාන්ත්‍රික එකමුතුවේ කැදවුම්කරු හා කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දම්ම දිසානායක පවසයි.

    රාජ්‍ය සංස්ථා හා සංස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායයන්ට පත් කෙරෙන සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් නිර්දේශ කිරිම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් පත් කොට ඇතැයි සම කැබිනට් ප්‍රකාශක ඇමති මහින්ද සමරසිංහ මහතා අද(28) පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේ දි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya