මැයි 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයට වසර 25ක් සපිරිම නිමිත්තෙන් සංවිධානය කෙරෙන "වෙදැස 2018" වෛද්‍ය ප්‍රදර්ශනය 2018 දෙසැම්බර් 04 සිට 08 දක්වා BMICH හිදි පැවැත්වේ.

    ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගෘප් කපිතාන් ෂෝන් අන්වින් මහතා පසුගිය දා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.

    ශ්‍රී ලංකාවේ රුපියල අව ප්‍රමාණය වීම අද ඊයේ ආරම්භ වූ දෙයක් නොවන බවත් රටේ අඩු ආර්ථික වර්ධනය,ගෙවුම් ශේෂ හිඟය ඉහළ යාම,සහ 78% ක් වූ රාජ්‍ය ණය බර මෙයට බලපා ඇති ප්‍රධාන හේතුන් බවත් ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි. 

    අද දින (2) රාත්‍රියේ සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya