මැයි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අගමැති හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීම නීත්‍යාණුකූල නෑ යැයි පැවසීම තරයේ ප්‍රතික්ෂේප කරනවා. දේශපාලන වාසි ප්‍රයෝජන තකා මෙවැනි සටන් පාඨ පාවිච්චි කරන කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

    රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා ජනාධිතිතුමා විසින් පත් කරන ලද විශේෂ කොමිෂමේ වාර්තාව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විණි.

    ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකායේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර සමුථවේ සහ තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    නීතිවිරෝධීව ඩොලර් රටින් පිටකිරීමට තැත්කළ පුද්ගලයා නිදහස් කරන්නැයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා රේගුවට බලපෑම් යනුවෙන් වෙබ් අඩවි සහ සමාජ මධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya