මැයි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අධික වර්ෂාව හේතුවෙන් එළවළු වගා බිම්වලට දැඩි ලෙස හානි සිදු වී ඇත. මේ හේතුවෙන් එළවළු අස්වැන්න පහත වැටී ඇති බවත් ඒ නිසාම වෙළෙඳපලේ සෑම එළවළුවකම මිල මින් පෙර පැවති තත්ත්වයට වඩා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධනය කරනු ලබන 40 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදානය හෙට (28) ප.ව.5.00 ට නෙළුම්පොකුණ රංග ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරින්ගේ ගැටලු විසඳීමට ජනපතිගෙන් විශේෂ කමිටුවක් …

    මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ වාර්තාවක් මාස් පතා ලබාදෙන ලෙස ජනපතිගෙන් පොලිස්පතිට උපදෙස් ….

    පාතාලය මර්දනය වෙනුවෙන් දැඩි තීන්දු සමග ශක්තිමත් වැඩපිළිවෙළකට ජනපතිගෙන් පොලීසියට උපදෙස් ….

    ළමා අපයෝජන වැළැක්වීම සඳහා වන ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්වීම අද (27) පෙ.ව.9.45ට කොළඹ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya