මැයි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් විසින් ජර්මනියේ පැවැත්වෙන ,ෆෝමියුලා ස්ටුඩන්ට් 2019, මෝටර් රථ තරගාවලියට ඉදිරිපත් කිරීම සදහා නිර්මණය කරන විදුලි බලයෙන් කි්‍රයාත්මක රේසින් මෝටර් රථයේ ඉදිරි නිර්මාණ කටයුතු සදහා රුපියල් මිලියන 06 ක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    නිදහස ලැබී ගත වූ 70 වසර තුළ ශ්‍රී ලංකාව අත් කර ගෙන ඇති විද්‍යා තාක්ෂණ ප්‍රවර්ධනය විදහා දැක්වෙන මහා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය සහ කොළඹ විශ්ව විද්‍යාලය කටයුතු යොදා ගෙන යයි.

    වීර මොණරවිල කැප්පෙටිපොල විරුවාගේ 200 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ගුණානුස්මරණ වැඩසටහනක් ඊයේ (26) මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්විනි.

    ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද(27) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමෙන් වැළකී සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya