මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka


    හෙද සේවාව සදහා පුරුෂ පක්ෂය බදවා ගැනීමේ ප්‍රතිශතය වැඩි කිරිමට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
    උතුරු නැගෙනහිර රෝහල්වල පවතින හෙද හිගය මගහැරවීම සදහා උසස් පෙළ විභාගය ඕනෑම විෂය ධාරාවකින් සමතුන් හෙද සේවයට එම පළාත් දෙකෙන් පමණක් බදවා ගැනීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

    රෝගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග ඉතා සුවිශේෂිභාවය හේතුවෙන් දකුණු හා නැගෙනහිර ආසියානු රටවල කළාපීය සහයෝගීතා මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව කටයුතු කිරීමට සුදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව වර්ධනය වුව ද, දිවි පැවැත්මේ ඇතැම් වැරදි හේතුවෙන් බෝනොවන රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya