ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පස් දෙනෙක් ඊයේ (25) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.
ජාතික සංහිඳියාව මෙරට ස්ථාපිත කිරීමට ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය - දැනුවත් කිරීමේ වැඩමුළුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පසුගිය ද පැවැති අතර එහිදී ජනමාධ්‍යවේදීන් අමතමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ
ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා සිදු කළ කතාව.
ගොවිජනතාවගෙන් කිසිදු මුදලක් අය කර නොගෙන සම්පූර්ණ කෘෂි රක්ෂණ වාරික මුදලේ බර රජය විසින් දැරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
දේශීය බී ලූනු ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කර ඇති දේශීය ගුණාත්මකභාවයෙන් ඉහළ දේශීය ලොකු ලූනු බීජ 50% පදනම මත ලොකු ලූනු වගා කරන ගොවිමහතුන් හට ලබා දීමේ විශේෂ ව්‍යාපෘතිය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් මෙම මස 27 වන දින පැවැත්වීමට කටයුතු යොදා තිබේ.