ජනවාරි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රන්න ප්‍රදේශයේ කහඳාව හා වාඩිගල ගම්මාන දෙක තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු පසුගියදා (8) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි.

    රාජ්‍ය භාෂා සතියේ දී කිලිනොච්චියේ පැවැති ප්‍රධාන වැඩ සටහනට සමගාමිව අනුරාධපුර දිස්ත්‍රික්කය තුල වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කෙරිණි.

    උතුරටත් - දකුණටත් කිසිදු භේධයක් නොමැතිව, සලකන බවට වන පණිවුඩය රැගෙන කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ජංගම සේවය වන ග්ලෝකල් ෆෙයාර් 2023, ලබන 15 සහ 16 යන දින දෙකේදී යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී පවත්වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

      
     අර්බුද නිසා නවතා දැමූ "සුරක්ෂා" සිසු රක්ෂණ ක්‍රමය 2024 සිට
     අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසයේ මැදදි
     ප්‍රමාද වූ සියලු විභාග 2024 දී අවසන් කිරීමට පියවර 
       අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya