කොළඹ වරාය වඩාත් කාර්යක්ෂම වරායක් බවට පත් කර ගත යුතු බවත් ඊට වැඩකරන ජනතාවගේ සහයෝගය අත්‍යාවශ්‍ය බවත් වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ය
සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග, සහ වෙළඳ නැව් පනත යටතේ නියෝග අද (06) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණ.
විද්‍යුත් විකාශන අධිකාරී පනත සම්බන්ධයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන බවත්, ඒ පිළිබඳ කිසිම රහසක් නැතැයි කැබිනට් ප්‍රකාශක,ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නාලක කලුවැව මහතා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ නව අධ්යක්ෂ ජනරාල් වරයා වශයෙන් (05දා) රාජ්‍ය පරිපාලාන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පත්වීම් ලබා ගන්නා ලදි.