පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     
     
    නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමඟ දිස්ත්‍රික්ක දෙකකට අද (5) පස්වරු 2.30 දක්වා බලපැවැත්වෙන පරිදි නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    විදේශගත ශ්‍රමික ප්‍රජාවත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් අතර තොරතුරු සම්බන්ධීකරණය කිරීමට පළාත් මට්ටමින් මාධ්‍ය සංසද පිහිටුවීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

    වී  වගාවේ ගොඩවෙල්ලා (Spodoptera )දළඹු හානිය මේ වනවිට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබෙන අතර මෙම දළඹු හානිය වළක්වා ගත හැකි වසංගත තත්ත්වයක් වන බවත් ඒ සඳහා සියලු ගොවිජනතාවගේ ක්‍රියාකාරි සහයෝගය අවශ්‍ය බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya