හොරණ කනන්විල කුඹුරු ඉඩම් ගොඩකිරීම් සිදුකරන පුද්ගලයින් සම්බන්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.
ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධව උනන්දුවක් දක්වන මාධ්‍ය ආයතන සහ සංවිධානවල නිර්දේශ ,අදහස් සහ යෝජනා පිළිබදව ජුනි මස 14, 15 ,16 තෙදින තුළ සාකච්ඡා කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාසරාජපක්ෂ මහතා තීරණය කර ඇත.
- පරිසර මාධ්‍යවේදී අරුන් ඩයස් බණ්ඩාරනායක