පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අස්වැසුම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයට, සමගාමීව සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කළ යුතු බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.

    සුබසාධක ප්‍රතිලාභ ලබා දීමේදී, විනිවිදභාවයකින්,බලපෑමකින් තොර, දේශපාලනික අතපෙවීමකින් තොර නිවැරදි පිරිසක් තෝරා ගැනීමට පියවර ගත් බව සමෘද්ධි, ගෘහ ආර්ථීක, ක‍ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද(12) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    කොළඹ සිට ගින්තොට දක්වා ගාලු පාරේ ස්ථාන 37 ක අන්තර් පළාත් බස්රථ සඳහා නැවතුම් ස්ථාන සඳහා විශේෂ සංඥා පුවරු සවි කර තිබෙන අතර මෙම මස 15 දා සිට නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිලන් මිරැන්ඩා මහතා පවසයි.

    පරිසර නියමුවෙකුගේ කාර්‍යභාරය විශිෂ්ඨ කැප කිරීමක් - ජනපති පරිසර නියමු පදක්කම් ප්‍රදානෝත්සවයේ දී පවසයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya