කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ප්රතිලාභ ලබා දීම ජූලි මස සිට ක්‍රියාත්මකයි- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවකයින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගොස් ඇතැයි ප්‍රවාහන , මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(11) පාර්ලිමේන්තුවේදී පැවසීය.
නක්කාවත්ත සුදර්ශනාරාම විහාරයෙහි විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කර ඉපැරණි චිත්‍ර සංරක්ෂණය කරයි