පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     රජය කිසිම වේලාවක හොරකම් සහ වංචා දූෂණ යටපත් කිරීමට කිසිඳු උත්සාහයක් ගන්නෙ නැහැ - ඇමති ප්‍රසන්න රණතුංග

    වෙළඳපොලේ මේ වනවිට පවතින බිත්තර හිඟය අවසන් කිරීම සඳහා බිත්තර නිෂ්පාදනයට සම්බන්ධ සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බවත් කෙටිකාලයක් තුළ බිත්තරවලින් රට ස්වයංපෝෂිත කිරීමට කටයුතු කළ යුතු බවත් කෘෂීකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මෙරට අධිකරණය පිළිබඳ විශ්වාසයක් නොමැතිව, සිංගප්පූරු අධිකරණයේ එක්ස්ප්‍රස් පර්ල් නඩුව පැවරුවා යැයි  කරනු ලබන ප්‍රකාශය රටට එරෙහිව කරන දේශද්‍රෝහී ප්‍රකාශයක් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya