මේ වන විට අයදුම්කරුවන් ලක්ෂ 33කට අධික පිරිසක් සුදුසුකම් ලබයි
වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යාම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස තමන් වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත නියෝග කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ලබන බ්‍රහස්පතින්දා (11) විවාදයට ගැනීමට නියමිතව තිබු ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය වෙනුවට එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට අද (9) පෙරවරුවෙ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ දි තීරණය විය.
පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා මහතා ඝාතනයට ලක්ව වසරක් පිරීම නිමිත්තෙන් අද පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඩතාවයක් පැවැත් විණි.