ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්රමුඛ රජය කැපවී සිටින බව ජනපති පවසයි
ශාස්ත්‍රීය අංශය හා කර්මාන්ත අතර පරතරය පියවමින් තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමේ අරමුණෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කළ ' MEZCLAR - 2023 ' වැඩසටහන පසුගිය ( මාර්තු 30 ) මැරීන් ඩ්‍රයිව්හි මරීනෝ බීච් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා රජයේ අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායීව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අදාළව ශ්‍රී ලංකාව හා කැනඩා රජය අතර ඇති සහයෝගීතාව වැඩිදුරටත් වර්ධනය කරමින් අමාත්‍යාංශයීය නියෝජිත පිරිසක් හා කැනඩාවේ ප්‍රධාන රාජ්‍ය ආයතන අතර සිදු කළ තාක්ෂණ හුවමාරු මෙහෙයුම පසුගියදා සාර්ථකව නිම කරන ලදී.