පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත  ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය, අවසන් ගෞරව දැක්වීම පිණිස අද (30) පෙරවරු 9.00 ට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA ) සහ පරිසර අමාත්‍යාංශය අතර "ප්ලාස්ටික් කළමනාකරණ ධාරිතා වර්ධනය"පිළිබඳ ව්‍යාපෘතියේ ගිවිසුම අත්සන් කිරීම පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රධානි ටෙට්සුයා යමඩා මහතා විසින් ඊයේ(29) පරිසර අමාත්‍යාංශයේදී සිදු කෙරිණි .

    ඉන්ධන මිල අඩුවීමේ සහනය පැය 24 ක් ඇතුළත ජනතාවට ලබා දීමට කටයුතු කළ යුතුයි යන ජනාධිපතිවරයාගේ උපදෙස් මත රුපියල් 430.00 ක්ව පැවති ඩිසල් ලීටරයක මිල රුපියල් 325.00 දක්වා සැලකිය ප්‍රමාණයකින් අඩු කිරීම හා සාපේක්ෂව බස්ගාස්තු ප්‍රතිපත්තියට අනුව 12.9% න් බස්ගාස්තු අඩුවීම අද (30) මධ්‍යම රාත්‍රී 12.00 න් පසු ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගණනය කර ඇති බව වැඩබලන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya