පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අද (30) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවසන් ගෞරව දැක්වූහ.

    විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම තවදුරටත් දීර්ඝ කරයි - රටට ඩොලර් ගෙන්වන පුද්ගලයින්ටත් වාහන බලපත්‍ර ලබාගැනීමේ අවස්ථාව ලබාදෙනවා - විදේශ රැකියා අමාත්‍ය

    ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සින් චෙන් (Shixin Chen) මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිසක් අතර විශේෂ හමුවක් පසුගිය දිනවල දී පිලිපීනයේ මැනිලා අගනුවර ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානයේදී පැවැත්විණි.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්නා සංකල්පමය දැනුම පන්ති කාමරයේ දී මෙන් ම ඉන් බාහිර ව ද ප්‍රායෝගික භාවිතයට මුසු කරගන්නා ආකාරය ස්ටීම් අධ්‍යාපනය ඔස්සේ පාසල් දරුවන්ට මාර්තු 31 වන දා සිට ලබා දීමට අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාවලිය ඔස්සේ තමන් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya