පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල අනුරාධපුරය,මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට එක් වන්න.
    “IMF සහ ඉන් ඔබ්බට"සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනපති පවසයි

    කෘතහස්ත දේශපාලනඥයකු, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයකු මෙන්ම කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ‍ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) අවසන් ගෞරව දැක්වීය.

    මෙම වැඩසටහනට ගුරුවරුන් 13,800ක් පුහුණු කර අවසන්- අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya