පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    "ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ජන්ම දිනයට සමගාමීව සංවිධානය කෙරුණු " සතරාව දීපනී" කෘතගුණ දැක්වීමේ උළෙල  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස අද (16) කොළඹ ,බණ්ඩාරනායක,ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ

    අද දිනට (16) යෙදෙන සිය ජන්ම දිනය නිමිත්තෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේදී උදෑසන ආගමික වතාවත් වල නිරත විය.

    ගතවූ පැය 24ක කාලය තුළ වර්ෂාපතනය මිලිමීටර 75 ඉක්මවා ඇති බැවින් දිස්ත්‍රික්ක දෙකක් සඳහා ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය නායයාම් පිළිබඳ විමසිලිමත් වන ලෙස දැනුම්දෙන කහ නිවේදනයක් නිකුත් කර ඇත.

    අයදුම්කරුවන් මාර්තු 31  දිනට පෙර නිවැරදි තොරතුරු  ලබා දී ප්‍රතිලාභ අහිමි වීම වළක්වා ගන්න - මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya