දරුවන්ව හදාගැනීමට අමාරු තත්ත්වයක් ඇතිනම් හෝ ඔබේ දරුවාගේ ජීවන බර දැරිය නොහැකිනම්, ලෙඩ රෝග සඳහා බෙහෙත් හෝ ආහාර වර්ග අවැසිනම් මේ ආදී කාරනා වලදී කාන්තා ළමා අමාත්‍යංශයට දන්වන ලෙස කාන්තා ළමා සමාජ සවිබල ගැන්වීමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය තියුණු තරගයකින් පසු කඩුලු 2 කින් ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම අද (13) සමත් වුණා.
නීති ක්ෂේත්රයට වසර 50ක සේවයක් ඉටු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ “අභිනන්දන සම්මාන උළෙල” ඊයේ (12) රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.