"අත්‍යාවශ්‍ය මහජන සේවාවක් ලෙස නම් කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කෙරේ."
මාර්ග නීති ආරක්ෂා කිරීම හා විනය පවත්වාගෙන යාම සඳහා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සහ අදාළ පාර්ශ්වකරුවන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ජනමාධ්‍ය සහ මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.
2035 වසර වන විට ක්ෂය රෝගය ලංකාවෙන් තුරන් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය කියා සිටියාය.
ශ්‍රී ලංකාවේ විවිධ අබාධ සහිත තැනැත්තන් රාශියක් සිටින අතර අන්තර්ජාතික සම්මතයන්ට අනුව එම පුද්ගලයින්ට සාමාන්‍ය පුරවැසියන්ට මෙන්ම සියලුම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් නව කෙටුම්පතක් ඉදිරිපත් කෙරෙන බව ජනමාධ්‍ය සහ මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) ප්‍රකාශ කළේය.