ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව චීන රජය පරිත්‍යාග කළ ඉන්ධන අද සිට ම ලබා දීමට හැකි වන පරිදි ගොවීන්ට ටෝකන් පත් නිකුත් කර තිබේ.
මිනිස් ජාවාරම් වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස ඩිජිටල්කරණ ක්‍රියාවලිය තුළ විදෙස් රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගේ ජෛවමිතික තොරතුරු (Bio Metrix) ඇතුළත් කිරීමට ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය ඊයේ (01) දිනයේ සිය එකගතාව පළ කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.
ගොවිජන සංවර්ධන පනත හා කුඹුරු ඉඩම් පනත කාලයට ඔබින පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි.