පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රජය යටතේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත් වී තිබෙනබවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඖෂධ මිල අඩු වී තිබෙන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය  ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    රටක ඇත්තේ  බහුතරයක් නිරෝගී ජනතාවක් නම් එය සංවර්ධනයේ මිණුම් දණ්ඩේ සතුටු විය හැකි ප්‍රධාන සාධකයක් වන බවත් බටහිර වෛද්‍ය විද්‍යාව, දේශීය වෛද්‍ය අංශ සියල්ල ශක්තිමත් කරමින් නව රජය තුළ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් සියලු කරුණු සැළකිල්ලට ගත්විට නිරෝගීමත් ජනතාවක් ලෙස ජීවත්වීම සඳහා ජනතාවගේ කැපවීමක් තිබිය යුතු යැයි  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    හෙදියන් දෙදහසකට පුහුණුව ලබාදෙන හෙද පීඨයට ලබන වසරේ මුල්ගල තබන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ,දොස්තර රාජිත සේනාරත්න මහතා  පවසයි.

    තමන් බලය අනිසි ලෙස භාවිත නොකරන බවත් බලය භාවිතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බවත් කතානායක කරූ ජයසූරිය මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya