පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    උසස්වීම් ස්ථාන මාරුවීම් පටිපාටිය විධිමත් අයුරින් සිදු කරන බවත් මත්ද්‍රව්‍ය උවදුර වළැක්වීමට විශේෂ අවධානය යොමු කර තිබෙන බවත් ලෝකයේ දියුණුම රටවල කෙරෙන වැඩපිළිවෙළ අපේ ප්‍රජා පොලිස් ඒකක මට්ටමින් ළඟා කරගන්නා බව නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.

    විශාල සංවර්ධන තීරුවක් ඇතිකරගන්න තිබෙනවා. සැලැස්ම ක්‍රියාත්මක කරන්න ආයෝජකයන් ගේන්න ඕන. මේ රටේ වර්ධන වේගය සියයට 7%කට ගේන්න තිබෙනවා. ජනතාව ණය උගුලෙන් බේරාදීමේ වගකීම අපිට තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    තරුණ තරුණියන් වෘත්තීය පුහුණුවට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් තරුණ තරුණියන් සංවර්ධනයට දායක කරගත යුතු බවත් සංවර්ධනයට තරුණ තරුණියන්ගේඋපරිම දායකත්වය ගත හැකි වැඩසටහනක් අමාත්‍යාංශය මඟින් සිදුකරගෙන යන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

    අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවරුන් වෙනුවෙන් විශේෂ වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට ඉදිරියේ දී යෝජනා කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya